Recent Posts

ඊජිප්තුවේ දුම්රිය අනතුරින් මරණ 11ක්, 98ක් තුවාලයි

ඊජිප්තු අගනුවර වන කයිරෝවට උතුරින් ඊයේ (18දා) සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 98 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු බලධාරීහු පවසති. කයිරෝවට මදක් ඔබ්බෙන් පිහිටි ක්ලියුබියා පළාතේ බන්හා නගරයේ දුම්රිය මැදිරි හතරක්…

රුපියල ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂ පසුගිය කාලයේදී දිගින් දිගටම අව ප්‍රමාණය වූ රුපියල මේ වන විට ක්‍රමයෙන් අධි ප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 191.97ක් ලෙස දැක්වූ අතර ගැණුම්…

සතොසින් වාර්තාවක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ එනම් අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය විසින් රුපියල් මිලියන 2750ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි වෙළඳ අමාත්‍යාංශය පවසයි. සිංහල හා හින්දු අළුත් අවුරුදු කාල…

මූල්‍ය හා ආර්ථික ත්‍රස්තවාදයක් ගැන සජිත් කියයි

වරාය නගර ව්‍යාපෘතිය හරහා මූල්‍ය ත්‍රස්තවාදයක් හා ආර්ථික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් එය පරාජය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “මූල්‍ය ත්‍රස්තවාදයක්,  මූල්‍ය බෙදුම්වාදයක්, ආර්ථික…

විජයදාසට විරුද්ධව විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අප කළ…

මුරලිට ශල්‍ය කර්මයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී තිබේ. ඒ ඔහුගේ රුධිර නාළිකාවක…

ස්ථාන තුනකදී දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණවල ඉහළයාමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඊයේ (19) ස්ථාන තුනකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවය.…

දෙවන පාසල් වාරය ඇරඹේ

දිවයින පුරා සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා අද (19) විවෘත වුණි. ඒ අනූව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.…

ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි හි රෝහල් ගතකර ඇත.

ශ්‍රී ලංකා පුරාවෘත්ත හා සන්රයිසස් හයිද්‍රාබාද් දඟ පන්දු පුහුණුකරු මුත්තයියා මුරලිදරන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් කර ඇති බව දෙමළ ප්‍රවෘත්ති නාලිකා වන තන්ති ටීවී සහ පුටියා තලෙයිමුරායි වාර්තා කරයි. මුරලිදරන් මේ වන විට අයිපීඑල් 2021 හි…

අයිශ්වර්යාට නිවාඩුවක් ලැබිලා

කාලයකට පසුව දමිල චිත්‍රපටයක් සඳහා සම්බන්ධව සිටින අයිශ්වර්යා රායිට මේ වනවිට කෙටි නිවාඩුවක් ලැබි තිබෙන බව වාර්තා වෙයි. ඒ ඇය පසුගිය දිනවල සම්බන්ධව සිටි මනිරත්නම්ගේ ‘පොන්නියන් සෙල්වන්’ දමිල චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු තාවකාලිව නවතා දැමිම…

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්

දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයක් අතරතුර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම පරීක්ෂණයේ අරමුණ සත්‍ය හෙළිකර ගැනීම බවද…

පාස්කු ප්‍රහාරකයින් ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්

ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදරූ පිරිසක් පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ඉදිකළ ස්මාරක ආසිරි…

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකාබැලීම හෙට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හෙට (19) සලකා බැලීමට නියමිතව තිබේ. අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ…

කොච්චිකඩේ දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල දින 2ක් වාහන ගමනාගමනයට සීමා

කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දේවමෙහෙයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. එළඹෙන 20වනදා පස්වරු 4.00 සිට 21 වනදා දහවල් 12.00 දක්වා එම දේවමෙහෙය පැවැත්වීමට නියමිතය.…

මුම්බායි ඉන්දියන්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය ලකුණු 13කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. ඒ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමිනි. චෙන්නායි නුවර පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස්…

ස්වභාවධර්මයා වෙනුවෙන් හඬ නැඟූ විවේක්ට ස්වභාවධර්මයා ම ද්‍රෝහි වූවා ද?

විවේකනන්දන් හෙවත් විවේක් නම් ඒ අද්විතීය මිනිසා දැයෙන් සමුගත්තේ ඉකුත් අප්‍රේල් 17 වන දින ය. විවේක් යනු දමිළ උත්ප්‍රාස රංගන ශිල්පියකු, රූපවාහිනී නිවේදකයකු, ගායකයකු මෙන්ම සමාජ ක්‍රියාකරුවෙකි. ඔහු දමිළ සිනමාවේ වඩාත්ම ජනප්‍රිය වන්නේ රන්…

වනඅලි ගැටලුවෙන් පීඩාවිඳින තවත් ගමක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මානාකැටි ගම්මානයට කඩා වැදුණු වනඅලි රංචුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටි. එලෙස කඩාවදින වනඅලි කෙසෙල්, අඹ, පොල්, ගෝවා ආදී වගාවන්ට හානිකරන බව ගම්වාසීන්…

සබරගමු විශ්වවිද්‍යාලය හෙට ඇරඹේ

කොවිඩ් -19 වෛසරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු බස්නාහිර පළාතේ දහම් පාසල් අද (18) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ ඒ අනුව දිවයින පුරා සියලු දහම්පාසල්වල කටයුතු යළි…

මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයින් නිදහස් කෙරේ

මියන්මාරයේ දී අත්අඩංගුවටගත් මෙරට ධීවරයින් 12දෙනා නිදහස්කර ඇති බව වාර්තා වේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා පැවසුවේ අත්අඩංගුවටගෙන බන්ධනාගාරගතකර සිටි අදාළ ධීවරයින් 12දෙනා නිදහස් කිරීමට මියන්මාර බලධාරින් පියවරගෙන…

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන හැටි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එළඹෙන සදුදා (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය…