சிங்கள பௌத்த நாட்டில் தமிழ் மொழிக்கு இடமளிக்க வேண்டாம் : புதுகல ஜினவங்ச தேரர்

இலங்கை காவல்துறையின் சட்டப் பிரிவை வலுப்படுத்த 150 சட்டத்தரணிகளை காவல்துறை தலைமை ஆய்வாளர் பதவிக்கு நியமிக்க அரசாங்கம் முடிவு செய்துள்ளதுடன், அங்கு தமிழ் மொழி புலமைக்கு முன்னுரிமை வழங்கப்படும் என்று தெரிவிக்கப்பட்டுள்ளது. நாடு முழுவதும் உள்ள அனைத்து பகுதிகளையும் உள்ளடக்கும் வகையில் அவர்களைப் சேவையில் ஈடுபடுத்துவதே அதற்கான காரணம் ஆகும்.

இருப்பினும் ஹெல பொது சவிய அமைப்பு ஜனாதிபதிக்கு கடிதமொன்றின் மூலம் சிங்கள பௌத்த நாட்டில் தமிழ் மற்றும் முஸ்லிம் இளம் சட்டத்தரணிகளுக்கு அதிக வாய்ப்புக்களை வழங்குவதை புறக்கணிக்குமாறு தெரிவித்துள்ளது. அரச அதிகாரிகளை பணியில் சேர்த்துக்கொள்ளும்போது இனம், மதம் மற்றும் மொழி அடிப்படையில் பாகுபாடு காண்பது அரசியலமைப்பிற்கு விரோதமானது என்றும், இந்த 150 பேரை போட்டித் தேர்வு நடத்தாமல் நேரடி நேர்காணல்கள் மூலம் தேர்ந்தெடுப்பது பொருத்தமானதல்ல என்றும் ஹெல பொது சவிய அமைப்பு ஜனாதிபதிக்கு அறிவித்துள்ளனர்.

ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவிற்கு 5 வருட காலம் நாட்டை ஒப்படைத்தது இதுபோன்ற சூழ்நிலையை எதிர்பார்த்து அல்ல என அந்த அமைப்பின் தலைவர் புதுகல ஜினவங்ச தேரர் தெரிவித்துள்ளார்.

இந்த ஆட்சேர்ப்பு நடைபெற அனுமதிக்கப்பட்டால், இன்னும் 10-15 ஆண்டுகளில், அனைத்து உயர் காவல்துறை அதிகாரிகள் அனைவரும் முஸ்லிம்களாகவும், தமிழர்களாகவும் மாறும் அபாயம் இருக்கும் என்று கூறும் புதுகல ஜினவங்ச தேரர் இது சிங்கள பௌத்த மக்களை அழிக்க ஒரு சதித்திட்டத்தின் மற்றொரு பகுதியாக இருக்கலாம் என்று கூறியுள்ளார்.

ஹெல பொது சவிய அமைப்பினால் ஜனாதிபதிக்கு அனுப்பப்பட்ட கடிதம் …

ගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස බදවා ගැනීම

වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වෙයි. එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව කියවේ. මෙම නිළධාරින් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරිම ගැටළු සහගතයි. ජාතිය,ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරින් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.

ගරු ජනාධිපතිතුමනි, මේ රට පාලනය කිරිමට ඔබතුමාට වසර 5 කට බාරකර ඇත. ලෝකයේ බහුතර සිංහල ජනතාවක් ජීවත් වන රටක් වන්නේ අප රට පමණි. ලෝකයේ බලවත් ජාතින් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව නැති කිරිමේ උපක්‍රම භවිතා කරන බව ඔබ තුමා නොදන්න කරුණක් නොවේ. මේ ආකාරයට පොලිස් පරික්ෂකවරුන් ලෙස බඳවා ගැනීමේ දි අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් තරුණ නීතිඥයන්ට මෙම අවස්ථාව ලැබෙයි. එක යුගයක මෙවැනි උපක්‍රමයකින් නීති විද්‍යාලයට බහුතර නීති ශිෂ්‍යන් බඳවා ගත් ආකාරයටම මුස්ලිම් නීතිඥයක් පත්වීමත්, වසර 10ක් 15ක් යන විට සියලුම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ පොලිස් නිළධාරින් වන්නේ ඔහුන්ය . අප රට දෙවිදියටක ත්‍රස්වාදයට මුහුණ දුන් රටකි. කොටි ත්‍රස්වාදයට උදව් කල ඉහළ පොලිස් නිළධාරි සිටි ඇත. අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මෙම නිළාධාරින් එවැනි සිදු විමකට සම්බන්ධ වන බවට. එහෙත් අප රට තුළ ඉදිරියේ ත්‍රස්වාදයක් ඇති විමට කිසිම ඉඩක් තබා ඔබතුමාගේ පාලනය අවසන් කළ යුතු නැත. ඔබතුමා මහා ත්‍රස්වාදයක් රට තුළින් අවසන් කිරිමට උරදුන් නායකයෙකි. එබැවින් මෙවැනි ජාතිවාදි අදහසකින් රාජ්‍ය නිළධාරින් බඳවා ගැනීම කිසිසේත්ම සුදුසු නැත.

දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරින් ලෙස බඳවා ගෙන ඇත. නීතිඥයන් හො සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසුය. එයට හේතුව මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කරුවන් අල්ලාගෙන අව්දින් සාමන්‍ය පෙල දක්වා උගත් පොලිස් නිළධාරින් විසින් අපරාධකරුවන්ගේ තොරතුරු හා අපරාධය සිදු කළ ආකාරය ලියනු ලබයි. ඉන්පසුව එම ලියවිල්ල අපරාධයේ ප්‍රධාන සාක්ෂියකි. එම ලියවිල්ල හරියට නොලියන අවස්ථාවල දි අපරාධකරුවන් නීතිය හමුවේ නිවැරදිකරුවන් බවට පත්වෙයි.

එම නිසා පොලිස් පරික්ෂකවරුන් ලෙස නොව සිවිල් නිළධාරින් ලෙස බඳවා ගෙන මෙම සිදු කරන මත්ද්‍රව්‍ය, ඇතුළු සියලු අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කරගැනිමට කටයුතු කිරිම ද එයට එක් භාෂාවක ප්‍රමුඛස්ථානය ලබා නොදි සමස්ත රටේම ජනතාව විභාග දෙපාර්මේන්තුවේ විභාග පටිපාටියට අනුව සිදු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි

බුදුගල ජිනවංස හිමි
සභාපති

Leave A Reply

Your email address will not be published.