Recent Posts

SLTC පර්යේෂණ විශ්ව විද්‍යාලයෙන් ENTECH 2.0 ශිෂයත්ව වැඩසටහනටත් උපාධි පාඨාමාලා 25 ක් සඳහා ශිෂයත්ව…

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 - 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. මෙම…

අභාවප්‍රාප්ත ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය

අභාවප්‍රාප්ත ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනීගේ දේහය, අද – ඔක්තෝබර් 10 වැනිදා උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ “ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරෙන අතර, ඔක්තෝබර් 11 බදාදා සහ 12…

දිස්ත්‍රික්ක දෙකක සියලු පාසල් දින දෙකක් වසා දැමෙයි !

පවත්නා කාලගුණික තත්ත්වය අයහපත් අයුරින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු ම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති…

මැස්සා මරන්න රජුට කඩුවෙන් කොටපු වඳුරා කරපු දෙය..! උපුල් ජෝශප්

2013 නොවැම්බර් 13 යූ.ඇන්.පී. මූලස්ථානය වූ සිරිකොතේ අපූරු සිද්ධියක් සිදුවිය. එම සිදුවීම නම් ලංකාවේ යුද අපරාධ හෙළිදරව් කළ බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ සිරිකොතට පැමිණ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමය. පුවත්පත්…

සේගුවාරා වූ සිම්බු

සිම්බුගේ අවසන් චිත්‍රපටය වන පත්තු තල (ඔලු දහයක්) මහජන ප්‍රතිචාරය ලැබීමෙන් පසු ඔහු මීළඟට රඟපාන්නේ STR 48 චිත්‍රපටයේය. https://youtu.be/tyzikpc8Ctg චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ තේසින්ග් පෙරියසාමි විසින් වන අතර , නිෂ්පාදනය කමල්හාසන්ගේ ,…

සායි පල්ලවි විවාහය : “මුදල් වෙනුවෙන් ඒක කරන්න එපා!”

චිත්‍රපටයක ආරම්භක උත්සවයක් අතරතුර නිළි සායිපල්ලවි සහ අධ්‍යක්ෂ රාජ්කුමාර් පෙරියසාමි සමග ගත් ඡායාරූපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වූ අතර, ඇතැමුන් ඔවුන් විවාහ වූ බවට අන්තර්ජාලයේ ද ප්‍රචාරයක් ගෙන යමින් සිටිති. නිළි සායි පල්ලවි වීරවරියක් ලෙස…

සීක් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරයා නව තොරතුරු හෙළිකරයි

කැනේඩියානු සීක් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයේ නව තොරතුරු අනාවරණය වී තිබේ. එම පුවත පදනම් කරගනිමින් නිජ්ජාර් ඝාතනයට ඉන්දියාව සම්බන්ධ විය හැකි බවට කැනේඩියානු අගමැතිවරයා චෝදනා කර ඇති බව කැනඩාවේ ඇමෙරිකානු තානාපති ඩේවිඩ් කොහෙන් තහවුරු කර…

සීක් නායක ඝාතන නඩුව: “සති කිහිපයකට පෙර බුද්ධි තොරතුරු ඉන්දියාව සමඟ බෙදා ගත්තා” –…

කැනේඩියානු සීක් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය පිළිබඳ බුද්ධි තොරතුරු සති කිහිපයකට පෙර ඉන්දියාව සමඟ බෙදාගත් බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි. ඔටාවා ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් බෙදා නොගත් බවට නවදිල්ලිය කළ ප්‍රකාශයට ප්‍රතිචාර…

“මට කීර්ති ෂෙට්ටි එක්ක රඟපාන්න බෑ. …” – විජේ සේතුපති

කීර්ති ෂෙට්ටි සමග නිරූපණය කිරීම ප්‍රතික්ෂේප කළ හේතුව ගැන විජේ සේතුපති පවසා තිබේ. නළු විජේ සේතුපති දමිළ, තෙළිඟු, හින්දි වැනි භාෂා රැසක රඟපාමින් කාර්ය බහුලයි. ඒ විදියට ඔහු 2021 දී තෙළිඟු භාෂාවෙන් ‘උප්පෙන’ චිත්‍රපටයේ රඟපෑවා. මෙම…

වාර්තාව හංගන්නේ ප්‍රහාරයට සම්බන්ධ වූ අය! අතේ ලේ තැවරුණු අය! සජිත් කතානායකගෙන් විවාදයට පෙර පාස්කු…

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනය කිරිමට විපක්ෂ නායකවරයා ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම නොසලකා හරිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ලබා දුන් නියෝග වත්මන් රජය ද ක්‍රියාත්මක…

සහරාන්ගේ අවසන් වීඩියෝවේ සම්පූර්ණ කතාව (Videos)

පාස්කු ප්‍රහාරය දියත් කිරීමට පෙර සහරාන් ඇතුළු සහචරයින් ඔහුන්ගේ සියදිවි නසාගැනීම සඳහා හේතු ඉදිරිපත් කරමින් වීඩියෝවක් පටිගත කර ඇත. ප්‍රහාරයට දිනකට පෙර එනම් 2019 අප්‍රේල් මස 20 වැනි දින පස්වරු 1.20 ට පමණ ගල්කිස්සේ පිහිටි ස්පෑන් ටවර් හී…

ඊළාම් විමුක්ති කොටි සෙබල, සෙබලියන්ගේ යයි සැකකෙරෙන සිරුරු පහක් ගොඩගනී

යුද පීඩිත වන්නියෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින අටක් ගත වෙද්දී, පුද්ගලයන් දාහතර දෙනෙකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ. සැප්තැම්බර් 14 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව, සිරුරු ගොඩගැනීමේ…

චැනල් 4 & M-G-R

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී වසරකට පසු එනම් 2016 ඔක්තෝබර් 12 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බෝම්බයක් අතහැරියේය. ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු හමුදා නායකයන් උසාවි කූඩුවට නැග්ගීම ගැන තමා අප්‍රසාදය පළ…

හෙදියන්ට ජංගම දුරකතන තහනම් !

යාපනය ශීක්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කොට තිබෙන බව වාර්තා වේ. උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට…

නවක වධය ගැන තොරතුරු දැනුම් දීමට අංකයක්

දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක…

ගෝඨාභයගෙන් චැනල් 4 චිත්‍රපටය ගැන මාධ්‍ය නිවේදනයක්

ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම චැනල් 4 චිත්‍රපටය : මාධ්‍ය නිවේදනය 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2019 නොවැම්බරයේ දී මා බලයට පත් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම සඳහා හිතා මතාම සිදු කරනු ලැබූවක් බව…

චැනල් 4 අනාවරණයෙන් පසු කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අද (සැප්තැම්බර් 6) උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.35 ට පමණ විකාශනය කෙරුණු චැනල් 4 වීඩියෝව සම්බන්ධව අදහස් දැක්වීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා…

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි” – විජිත හේරත් (Video)

“පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් ඉතා පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරමින් ප්‍රහාරය සම්බන්ධ අපේ ස්ථාවරය රටට කියා තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළ ආකාරයත් ඉන්පසුව ක්‍රියාකළ ආකාරයත් තුළින් ඉතා පැහැදිලිව…

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා ශ්‍රී ලංකා බෝම්බවලට සම්බන්ධයි’ – ද ටයිම්ස්

බ්‍රිතාන්‍ය සංචාරකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට රාජපක්ෂ පවුලට පක්ෂපාතී ශ‍්‍රී ලංකා නිලධාරීන් හවුල් වූ බවට කෙරෙන විශේෂ හෙළිදරව්වක් චැනල් 4 නාලිකාව හෙට සිදුකිරීමට අපේක්ෂා කරයි.…

අවුරුදු 3කට පසු ශානි නිදහස්

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු එම නඩුවේ…