ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්රීවරු විරෝධතාවයක -VIDEO

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් විසින් විරෝධතාවයක නිරත වුනා.
එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතා පා ගමනක් සදහා ඉන්ධන භාවිත කරන විවිධ ක්ෂෙත්රවල පිරිස් හා වාහනද ඊට එක් කරගෙන සිටි බව සදහන්.
අනතුරුව මන්ත්රීවරුන් කුඩා වාහන වලින් පාර්ලිමේන්තුවට පැමිණීයා.
ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත් පත් වැටී තිබිණ අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම දරාගත නොහැකි තත්ත්වයක් බවද පවසන එම පක්ෂය ඉදිරියේදී රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමටද කටයුතු සූදානම් කර තිබේ.