සේගුවාරා වූ සිම්බු

සිම්බුගේ අවසන් චිත්‍රපටය වන පත්තු තල (ඔලු දහයක්) මහජන ප්‍රතිචාරය ලැබීමෙන් පසු ඔහු මීළඟට රඟපාන්නේ STR 48 චිත්‍රපටයේය.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ තේසින්ග් පෙරියසාමි විසින් වන අතර , නිෂ්පාදනය කමල්හාසන්ගේ , රාජ් කමල් ආයතනයයි.

ඉතිහාසගත චිත්‍රපටය සඳහා නළු සිම්බු සිය පෙනුම වෙනස් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සඳහා ඔහු දිගු කොණ්ඩයකින් සිටින ඔහුගේ අලුත්ම ඡායාරුප ලැබී ඇත.

අලුත්ම පෙනුම
මේ වෙද්දී සිම්බුගේ අලුත්ම ඡායාරූප කිහිපයක් එළියට ඇවිත් රසිකයෝ අතරේ වයිරල් වෙනවා. සිම්බු සුපිරි ස්ටයිලිෂ් ලුක් එකේ ඉන්නවා දැකපු ගොඩක් අය කියන්නේ ‘එයා සෙගුවාරා වගේ’ කියලා.

මේ වනවිට රසිකයින් අතර ජනප්‍රිය වෙමින් පවතින රංගන ශිල්පී සිම්බුගේ නවතම ඡායාරූප මෙන්න..