වන සංරක්ෂණය පාසල් විෂය මාලාවට

වන සංරක්ෂණය, පාසල් විෂය මාලාවට ඇතුලත් කිරිමට පියවර ගන්නා ලෙස අධ්‍යපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකල බව වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් ලබා දෙන නිර්නායක වලට අනුව මීට අදාළ ඉදිරි කටයුතු සිදුවනු ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!