ආසාදිතයන් 2794ක්! වැඩිම කළුතරින් 548ක්! බස්නාහිරින් 1273ක්!
ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් 2794 අතුරින් 1273ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.
කලුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 548ක් ලෙස වැඩිම අගයක් ගෙන ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
