කොළඹ ප්‍රධාන නගර 5ක් සඳුදා උදේ 5 සිට හුදෙකලා කෙරේ
කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව, පිටකොටුව, මරදාන, වේල්ල වීදිය, කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශ සඳුදා (16) අලුයම 5 සිට හුදෙකලා කරන බව හමුදාපති වරයා පවසනවා. සෙසු ප්‍රදේශ වල හුදෙකලා කිරීම් ඒ අයුරින්ම ක්‍රියාත්මකය