තවත් කොවිඩ් ආසාදිතයන් 230ක් – පෑලියගොඩ, මිනුවන්ගොඩ ආසාදිතයන් 16000 ඉක්මවයි

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 230ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ඇති ආසාදිතයන් සංඛ්‍යාව 487කි. මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ආසාදිතයන් සියලු දෙනා සමගින් පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 16252ක් දක්වා වර්ධනය වී තිබේ.