ජනප‍්‍රියම නළු නිළියන් 14කට කොරෝනා..

මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙම ව්‍යාප්තිය සිදුව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.