කොළඹ කොවිඩ් ආසාදිතයින් ගණන ඉතා ඉහළට, සමස්තය 10,000 ඉක්මවයි.

කොළඹ දිස්ත්රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 10,000ඉක්මවා තිබේ . ඒ ඊයේ හඳුනා ගත් වාර්තාගත 402ත් සමගයි. මීට අමතරව කලුතර අටලුගම ප්රදේශයේ ආසාදිතයින් 98ක් ඊයේ හඳුනා ගැණින. ගම්පහින් 188ක් සහ රත්නපුරෙන් 52ක් වාර්තා විය.