ඊයේ බොරැල්ලෙන් ආසාදිතයින් 103ක්

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බොරැල්ල ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 103ක්. හුදෙකලා කර තිබූ බොරැල්ල ප්‍රදේශයේ හුදෙකලා කිරීම් ඉවත් කරනු ලැබුවේ මීට දින කිහිපයකට ඉහතදී වන අතර මෙම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ එවන් පසුබිමක් තුළයි.