රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිට පිළිකාවක්

තමන් කාලයක පටන් පිළිකා රෝගයට ගොදුරු වී තිබෙන බවත් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි පසුගිය දිනෙක ෆේස්බුක් සටහනකින් ඇය සිය රසිකයන්ට ප්‍රකාශ කළා. මේ පිළීබඳව දැනගත් වහාම ඇගේ රසිකයන් මහත් කම්පාවට පත්ව තිබෙනවා. ඒ වගේම ඇයට සුවය පතමින් විවිධ සටහන්ද සමාජ මාධ්‍ය වලට එකතු කර තිබෙනවා. සාරවිට අපද ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

සුසන්තා චන්ද්‍රමාලි සිය ෆේස්බුක් ගිණුමට එක් කළ සටහන පහතින්. 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!