විදෙස් ශ්‍රමිකයින්ට මෙරටට එන්න ලක්ෂ 04ක් වැය කරන්න වෙලා – මන්ත්‍රී අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කියයි

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයෙකු මෙරටට පැමිණීමේදී රුපියල් ලක්ෂ 04ක් පමණ පමන මුදලක් එම පුද්ගලයාට වැය කිරීමට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ ප‍්‍රකාශ කළා. ශී‍්‍ර ලාංකිකයෙකුට මෙරටට පැමිණීමේ අයිතිය ආණ්ඩුව විසින් උල්ලංඝණය කර ඇති බව මන්තී‍්‍රවරයා සදහන් කළා.