ජනවාරි 25 සිට ටියුෂන් ඇරඹේ

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි.