රංගන ශිල්පී බිමල් ජයකොඩි ට කොවිඩ්

ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ බව ජයකොඩි මහතා ෆේස්බුක් සටහනක් පළකර ඇති අතර, එහි දැක්වෙන්නේ ඊයේ (28) උදැසන සිදුකළ PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෛරසය ආසාදනය වූවා යැයි සිතන දිනයේ සිට තමා කිසිඳු කලා කටයුත්තකට සම්බන්ධ නොවුන බවත්, මේ වන විට සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව නිරෝධායනය වී සිටින බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Bimal1