ජනවාරි 25 සිට ටියුෂන් ඇරඹේ Localප්‍රධාන පුවත් By Jeevan On Jan 8, 2021 ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි. Share