ඉන්දියානු කොවිඩ් එන්නත ඉදිරි දෙසතියේ ගෙන්වා පෙබරවාරි මැද වනවිට ලබාදීම අරඹනවා – සුදර්ශනී

ඉන්දියානු කොවිඩ් එන්නත ඉදිරි සති දෙක තුළ අඩු මිලට මෙරටට ගෙන්වා ලබන මස මැද භාගයේ සිට ජනතාවට ලබාදීම ආරම්භ කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ මවුරට පුවත්පත (mawratanews.lk) කළ විමසීමකදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම පුවත පහතින් දැක්වේ.