ප්‍රධාන පුවත් LTTE රත්තරන් ‘රහසේම ගොඩ ගන්න ගිය බව කියන’ ඇමති ලේකම්වරු දෙදෙනා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ අමාත්‍යවරුන් දෙදෙනෙක්ගේ…
ප්‍රධාන පුවත් ඇඟළුම් කම්හලක ‘වැසිකිළියකින් හමුවූ’ බිළිඳු මළ සිරුර පූඩළුඔය, නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැසිකිළියක තිබී බිළිදු මළ සිරුරක් ඊයේ (29) සොයා ගෙන තිබෙනවා.…
ප්‍රධාන පුවත් ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් අද දිවයිනට 2021 දෙසැම්බර් 03 වැනි දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන්…
ප්‍රධාන පුවත් ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 746 ක් – පෙරේදා මරණ 21 ක් ඊයේ (05) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 700 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 746 ක් ශ්‍රී…
ප්‍රධාන පුවත් ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් පාකිස්තානයේදී සිදුවූ ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 124 දෙනා අතරින් 13…
ප්‍රධාන පුවත් අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 116 ක් අද (06) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 116 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ…
ප්‍රධාන පුවත් අද කාලගුණ නිවේදනය බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
ප්‍රධාන පුවත් මනූෂට නිසි වෙලාව දී නෑ: විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිසබයේ කළහකාරී වෙති රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ කාරක සභා විවාදයේ දී විපක්ෂය නියෝජනය කරමින් අදහස් දැක් වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
ප්‍රධාන පුවත් තවත් කොවිඩ් මරණ 21ක් තවත් කොරෝනා ආසාදිත මරණ 21ක් ඊයේ(03) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ…
ප්‍රධාන පුවත් ග්‍රෑන්ඩ්පාස් ව්‍යාපාරිකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ රුපියල් කෝටි තුනක් පමණ වටින අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ…