ප්‍රධාන පුවත් මෙරට ට පැමිණි සංචාරකයින් ගැන අනාවරණයක් මීට සතියක පෙර පළමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 31කට ව්‍යාප්ත…
ප්‍රධාන පුවත් පළාත් කිහිපයක තැනින් තැන වැසි සබරගමුව, මධ්‍යම, ඌව දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ප්‍රධාන පුවත් ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.…
ප්‍රධාන පුවත් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික…
ප්‍රධාන පුවත් මිල නියාමනයට ජාතික බීජ සභාවට උපදෙස් මෙරට නිෂ්පාදනය කරන සහ මෙරට ආනයනය කරනු ලබන සියලුම බීජ වල මිල නියාමනය කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය…
Local මාධ්‍යට ආණ්ඩු හදන්න පුළුවන් , රකින්න බෑ – අගමැති මාධ්‍යවේදීන්ටත් නොතේරෙන ලෙස මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…
ප්‍රධාන පුවත් මුදල් ඇමති බැසිල් ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර්…
ප්‍රධාන පුවත් සිරිපා වන්දනාවට එන්නත් කාඩ්පතත් රැගෙන එන්න- ශ්‍රී පාදස්ථානාධිපති මෙවර සිරිපා වන්දනා වාරය එළඹෙන උඳුවප් පුන් පොහෝ දිනය යෙදෙන 18 දායින් ආරම්භ වන අතර සිරිපා කරුණා කිරීමට පැමිණෙන සියලු…
ප්‍රධාන පුවත් කොවිඩ් අස්සේ එන ඩෙංගු මාරයා කිල්ල’ මෙරට සමාජය මුල්බැස ගත්තකි. එහෙත් 'නොසැලකිල්ල' හමුවේ එය එතරම් විශාල නොවූවකි. එබැවින්ම මේ මුළු ලොවම පාහේ එකම…
ප්‍රධාන පුවත් අද දවසේ කාලගුණය සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන…