හෙට සිට 17 දක්වා දිවයින පුරා පාසල් වසා දැමේ

හෙට (13) සිට එළඹෙන 17 වැනිදා දක්වා දිවයිනේ සියලුම පාසල් වසාදැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

විෂය හාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ජාවකින් අනතුරුව සෞඛ්‍යාරක්‍ෂිත බව වෙනුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

Comments are closed.