අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය

01. ආරක්ෂක – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
02. මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
03. ජනමාධ්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා
04. අධිකරණ – අලි සබ්‍රි මහතා
05. විදේශ – දිනේෂ් ගුණවර්ධන මහතා
06. රාජ්‍ය සේවා, පලාත් සභා හා පළාත් පාලන – ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
07. අධ්‍යාපන – ජී.ඇල්. පීරිස් මහතා
08. සෞඛ්‍ය – පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
09. කම්කරු – නිමල් සිරිපාල ද සිල්වා මහතා
10. පරිසර – මහින්ද අමරවීර මහතා
11. වනජීවී හා වන සංරක්ෂණ – ආර්.එම්.සී.බී. රත්නායක මහතා
12. කෘෂිකර්ම – මහින්දානන්ද අළුත්ගමගේ මහතා
13. වාරිමාර්ග – චමල් රාජපක්ෂ මහතා
14. ඉඩම් – එස්.එම්. චන්ද්‍රසේන මහතා
15. ධීවර – ඩග්ලස් දේවානන්ද මහතා
16. වැවිලි – රමේෂ් පතිරණ මහතා
17. ජල සම්පාදන – වාසුදේව නානායක්කාර මහතා
18. විදුලිබල – ඩලස් අලහප්පෙරුම මහතා
19. බලශක්ති – උදය ගම්මන්පිල මහතා
20. වරාය හා නාවික – රෝහිත අබේගුණවර්ධන මහතා
21. මහාමාර්ග – ජොන්ස්ටන් ප්‍රනාන්දු
22. ප්‍රවාහන – ගාමිණී ලොකුගේ මහතා
23. තරුණ හා ක්‍රීඩා – නාමල් රාජපක්ෂ මහතා
24. සංචාරක – ප්‍රසන්න රණතුංග
25. වෙළඳ – බන්දුල ගුණවර්ධන මහතා
26. කර්මාන්ත – විමල් වීරවංශ මහතා

Comments are closed.