සියලුම රෝහල් කොරෝනා ප්‍රතිකාර රෝහල් බවට පත්වීමේ හැකියාව පවතිනවා : ප්‍රසන්න ගුණසේන
මේ සතිය ඇතුළත දිවයිනේ සියලුම රෝහල් කොරෝනා ප්‍රතිකාර රෝහල් බවට පත්වීමේ හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍ය විශේෂඥ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රධානී ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.