අද (10) දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන …..
අද (10) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 293 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනවා.
ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතිනවා.
නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.
