නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි……… සංචරණ සීමා ඉතා දැඩි කර නිවේදනයක් නිකුත් කරන්න උපදෙස් ..

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අදාළ සංචරණ සීමා  ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.