රට අත්හැර යන පිරිස 50%කින් ඉහලට; දින 10ට පාස්පොර්ට් 12,000යි

පසුගිය දින 10 තුළ විදෙස් ගමන් බලපත්ර 12,000ක් මෙරට වැසියන් ලබාගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනූව රට අතහැර යන පිරිස 50%කින් ඉහළ ගොස් ඇති බව පැවසේ.
ඉකුත් දින කිහිපය පුරාම බත්තරමුල්ලේ විදේශ ගමන් බලපත්ර නිකුත් කරන කාර්යාලය අසල දීර්ඝ පෝලිම් දැකගන්නට ලැබුණු අතර ඉන් බහුතරයක් තරුණයන් වීමද විශේෂිතය.