ජන අරගලය විකෘති කරන්න හදනවා!නිරුවත එළියට ආවා! උන්ට ඕනේ ගෝඨා බේරගන්න! : කුමාර් මහත්තයා (VIDEO)

ජන අරගලය විකෘති කරන්න හදනවා! ස්වාධීන යැයි කියන කණ්ඩායමේ නිරුවත එළියට ආවා! උන්ට ඕනේ ගෝඨා බේරගන්න! ජන්දයක් නොතියා අන්තර්වාර පාලන දාගෙන ඇදගෙන යන්න! සජබෙත් තැටිය වෙනස් කරන්න හදනවා! දැන් ගෝඨලා එක්ක ආණ්ඩු හදන්න හදනවා! අරගලයේ නියමුවා කුමාර් මහත්තයා එළියට ඇවිත් බරපතළ පණිවුඩයක් දෙයි!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් මහත්තයා හෙවත් කුමාර් ගුණරත්නම් මහතා අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වා පවතින දේශපාලන තත්ත්වය පිළිබදව කරුණු දැක්වීමක නිරත විය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය දිනවල සිදුවූ සිදුවීම් හරහා ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ නිරුවත හෙළි වූ බවත්, ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයා බේරාගැනීමට බවත් පෙන්වා දුන්නේය.

එමෙන්ම සමගි ජන බලවේගයද තැටිය වෙනස් කරමින් ජනාධිපතිවරයා සමග ආණ්ඩු නිර්මාණය කිරීමට මේ් අවස්ථාවේ උත්සාහ දරමින් සිටින බවත් ඒ මහතා කීය.