ගෝඨා එක්ක ඩීල් දාන්න ලෑස්තිවෙන්න එපා! අපි හෙළිකරනවා! පෙරටුගාමී නායක විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)

ගෝඨා එක්ක ඩීල් දාන්න ලෑස්තිවෙන්න එපා! අපි හෙළිකරනවා! මහින්දව බිල්ලට දීලා බේරෙන්න බෑ! අරගලය පටන් ගත්තේ ගෝඨයි පුටුවයි දෙකම යවන්න! අරගලය නවතින්නේ එතකොටයි! පෙරටුගාමී නායක කුමාර් මහත්තයා විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතා බිල්ලට දී අරගලය නැවැත්විය නොහැකි බවත්, ගෝඨායි පුටුවයි දෙකම ඉවත් වුවහොත් පමණක් අරගලය නවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ මහතා පෙන්වා දුන්නේ ගෝඨාභය සමග ඩීල් දැමීමට කවුරුන් හෝ ඉවත් කරන්නේ නම් එය හෙළිදරව් කිරීමට තම පක්ෂය කටයුතු කරන බවකි.