මහින්ද රාජපක්ෂ ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා “මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරුයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පැමිණිල්ලේ විත්තිකරුවන් මෙසේය.