රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවාට සෝභිත හිමි, කාදිනල් හිමි ඇතුළු පිරිසක් විරෝදයපා විශේෂ මාධ්‍ය හමුවක !

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සමග අද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වීම සම්බන්ධයෙන් යන ප්‍රචාරය පිළිබඳව සාකච්ඡාවක් පැවති ඇත.

අනතුරුව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, කාදිනල් හිමි ඇතුළු පිරිසක් මේ වන විට මාද්‍ය සාකච්ඡාවක් පවත්වයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මහා සංඝරත්නය සහ කාදිනල් හිමියන් විසින් මේ වනවිට ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් තිබේ.

එහිදී උන්වහන්සේලා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කිරීම පිළිගත නොහැක්කක් බවකි.

මේ ගැනෙන්නේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගයක් බවද උන්වහන්සේලා කීහ.

එම විශේෂ මාධ්‍ය හමුව පහතින්,