මහින්ද රාජපක්ෂ පලාලි හමුදා කඳවුරේ : සුමන්තිරන් (Video)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලේ නාවික කඳවුරේ සිට පලාලි හමුදා කඳවුරට ගොස් ඇති බව ඉංග්‍රීසි මාධ්‍ය සමඟ කළ සාකච්ඡාවකදී TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පැවසීය.

අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබියදීත්, ඔහුගේ සොහොයුරු ජනාධිපති ගෝඨාභයගේ බලයෙන් අප්‍රිකාවේ උගන්ඩාවට යාමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!