පාසල් ආරම්භ කිරීමට දින නියම වෙයි Localප්‍රධාන පුවත් By Jeevan On Nov 19, 2020 බස්නාහිර පළාතේ පාසල් හා හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ අනෙකුත් සියලුම පාසල් 6 සිට 13 ශ්‍රේණි සඳහා නොවෙම්බර් 23වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. Share