තවත් 316කට පූර්ණ සුවය Localප්‍රධාන පුවත් By Jeevan On Nov 20, 2020 තවත් කෝවිඩ් ආසාදිතයින් 316ක් පූර්ණ සුවය වී ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 12,903කි. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! Share