මහින්ද අගමැති කරන්න ජනපතිගෙන් ඉල්ලා නෑ… සාගර කාරියවසම්

මහින්ද රාජපක්ෂ යළි අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (15) පැවති මාධ්‍ය හමුවකදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ ආරක්ෂාව තරකර මහින්ද රාජපක්ෂ යළි අගමැති ධූරයට පත්වන බවට මේ දිනවල පැතිර යන ආරංචිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.