2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මතයි

2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මත වුණා.

ඒ සඳහා පක්ෂව ඡන්ද – 151

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විපක්ෂව ඡන්ද – 52ක් හිමිවුණා.