පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කෙරේ

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද (18) අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ගැසට් නිවේදනය පහතින්..