රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වෙයි

ඇමති දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොරෝනා ආසාදනය වී ඇතිද යන්න පිළිබඳ කල පරීක්ෂනයේ දී වාර්තාව පොසිටිව් වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට ඔහු හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නිරෝධායනය වෙමින් පසු වේ.