කොරෝනා නිසා යුක්රේනය ලොක්ඩවුන් කරයි

මේ මොහොතේ සිට එළඹෙන 24 වනදා දක්වා යුක්රේනය හුදෙකලා කර තිබෙනවා. ඒ එරට කොරෝනා ව්‍යාප්තිය නැවත වරක් හිස එසවීම නිසා එය පාලනය කිරීමේ පියවරක් ලෙසයි.