රට අත්හැර යන පිරිස 50%කින් ඉහලට; දින 10ට පාස්පොර්ට් 12,000යි

පසුගිය දින 10 තුළ විදෙස් ගමන් බලපත්‍ර 12,000ක් මෙරට වැසියන් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනූව රට අතහැර යන පිරිස 50%කින් ඉහළ ගොස් ඇති බව පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉකුත් දින කිහිපය පුරාම බත්තරමුල්ලේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලය අසල දීර්ඝ පෝලිම් දැකගන්නට ලැබුණු අතර ඉන් බහුතරයක් තරුණයන් වීමද විශේෂිතය.