බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ තැන් කිහිපයක් හුදකලා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා කර ඇත.

ඒ අනුව ගෝතමිපුර මහල් නිවාස සංකීර්ණය,ගෝතමීපුර 24 වත්ත සහ 78 වත්ත යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කොට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර හුදෙකලා කොට තිබු මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශ හෙට උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරිමට තීරණය කර ඇත.