උද්ඝෝෂණය කිරීම ජනතා අයිතියක් – සජිත් ප්‍රේමදාස (VIDEO)

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද නිහතමානී උද්ඝෝෂණයට සිදුකල පහරදීම තමන් තරයේ හෙළා දකින බව ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

Comments are closed.