පාලිත තෙවරප්පෙරුමගේ සුවදුක් බැලීමට රනිල් රෝහලට …

අසනීපව ප්‍රතිකාර ලබන හිටපු ආමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සුවදුක් බැලීමට රනිල් වික්‍රමසිංහ අද ඔහු ප්‍රතිකාර ලබන රෝහලට ගොස් ඇත.

Comments are closed.