MCC හෙවත් සහස්‍රක අභියෝගතා සමායතන ගිවිසුම් යෝජනාවලිය සම්බන්ධයෙන් වූ නිරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කරන ලද කමිටුව විසින් එහි අවසන් වාර්තාව පසුගියදා ජනාදිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට බාර දුන්නේය.

පිටු 59කින් සමන්විත එම වාර්තාව මෙහි දැක්වේ.

Comments are closed.