මොබිටෙල් මූලස්ථානය වසා දමයි..

කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී තිබේ.

Comments are closed.