විදෙස්ගත ශ්‍රීලාංකිකයන් 40 ක් කොවිඩි 19 හේතුවෙන් මිය ගිහින් – ලක්ෂ 06 බැගින් වන්දි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් විදෙස් රටවලදී මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 06 බැගින් වන්දි ලබාදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය පවසන්නේ මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 40 ක් පමණ මියගොස් ඇති බවයි. රටවල් 17 කින් මෙම මරණ වාර්තා වී තිබෙනවා.

Comments are closed.