මෝචරිවල තදබදය නැතිකරන්න යුද හමුදාව …..

දෛනිකව කොරෝනා මරණ සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීමත් සමග කොළඹ දිස්ත්‍රීක්කයේ ආදාහනාගාරවල ඇතිවී තිබෙන තදබදය මගහැරවීමට යුදහමුදාව යෙදවීමට තීරණය කොට ඇත.

ඒ අනුව යුද හමුදාවේ මැදිහත්වීමෙන් කඩිනමින් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!