‘කොවිඩ් එන්නත වහාම ගන්න: අත්‍යවශ්‍ය හේතුවකට මිස නිවසින් පිටව නොයන්න : නිවසේම රැඳී සිටින්න’ – සෞඛ්‍ය බලධාරීන්
අත්‍යවශ්‍ය හේතුවකට මිස නිවසින් පිටව නොයන ලෙසත් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැතිනම් වහාම එන්නත ලබා ගන්න ලෙසත් සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
ඒ සමඟ තවත් උපදෙස් කිහිපයක් ලබාදෙමින් මාධ්‍ය නිවේදනයක් මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්
