සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ලක්ෂ සංඛ්‍යාත ජන ගගක් සමඟ මැයි රැලිය (Video)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මැයි දින රැලිය සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ සිටියහ.

දින 5කට පෙර මහනුවරින් පා ගමනක් ලෙස ආරම්භ වූ රැලියට එක්වූ ජනතාව ඊට එක්වුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සමගි ජනබලවේගයේ සෙසු පාර්ශ්ව නියෝජනය කරන පක්ෂ නායකයන් ද එක්වී සිටියා.