මහින්දගේ පවුල බේරා ගැනීමට රනිල් අගමැතිවුනා : චානක්‍යන් රාසමානික්කම් රනිල්ව නිරුවත් කරයි (video)

රනිල් හා රාජපක්ෂවරු අතර ඩීල් එකින් එක එළියට දමයි! ඔක්කොම හිතන් හිටියේ සති තුනෙන් ඩොලර් එයි ගෑස් එයි තෙල් එයි කියලා! අන්තිමට මොනවත් නෑ! සජබෙ-ජවිපෙ ප්‍රතිපත්තිගරුක පක්ෂ! අපි ඒකට ගරු කරන්න ඕන! රාසමාණික්කම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! (VIDEO)

අද දින පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා හා රාජපක්ෂවරුන් අතර පවතින දේශපාලන ඩීල් එකින් එක හෙළීදරව් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාමාණික්කම් මහතා හෙළිදරව් කිරීමට කටයුතු කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එකින් එක ඒවා හෙළිදරව් කළ රාසමාණික්කම් මහතා සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිගරුක දේශපාලන පක්ෂ බවද සදහන් කර සිටියේය.