අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද? (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා!

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ සාකච්ජාවක් මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.

ඒ මාධ්‍යවේදියා විසින් සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී අගමැතිවරයා පවසන්නේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට උද්ඝෝෂණවලට සහභාගී වී අලුත් අත්දැකීමක් ලබා ගත හැකි යැයි කියාය.